
මට හීනයක් වෙලා ඔබේ ඔය ආදරේ
සිත තාම දන්නේනෑ මා ඇයිද පෙම් කලේ
සද රාජීනී නුබයි මගේ හද මන්දිරේ
සදා වෙනස් නොවේ මගේ ආදරේ
රෑ දොලොස් පැයේ ඔබේ නෙතු මා ලගයි ප්රියේ
චංචලයි වගේ ඔබේ හිත කොහිද පාවුනේ
අදහන්න බෑ කදුළක්ද ආදරේ
නුබ දන්නෙනෑ සුන්දරයි ජීවිතේ
තාරුකා වියන් ගොතාලා මාගේ අම්බරේ
ඇයිද හැංගුනේ පෙලා මා අන්ධකාරයේ
අදහන්න බෑ කදුලක්ද ආදරේ
නුබ දන්නෙනෑ සුන්දරයි ජීවීතේ
මට හීනයක් වෙලා........
මෙතනින් ගන්න